ආදරෙයි මන් කියන්නම උන්නේ .....
එදා සදමද අදත් තිබුනා
තරුද නිසලව එතන තිබුනා
නැතත් නුඹ අත අදුරු සෙවනේ
ආදරෙයි මන් කියන්නම උන්නේ .....
හලා ගිය රෝස මල් පෙති
දුව දුවා ගිය දෙපා සටහන්
තාම සුවදද මතක සටහන්
අදත් ඇත්දයි ගිහින් බැලුවා....
රෙබ්රොසියා ගස් මලින් පිරිලා
පින්න පිරිලා පාර අද්දර
පුංචි සුළගත් හිමින් ඇසුවා
මන්ද නුබ අද තවම නැත්තෙ....
ජානක ජයසිංහ
තරුද නිසලව එතන තිබුනා
නැතත් නුඹ අත අදුරු සෙවනේ
ආදරෙයි මන් කියන්නම උන්නේ .....
හලා ගිය රෝස මල් පෙති
දුව දුවා ගිය දෙපා සටහන්
තාම සුවදද මතක සටහන්
අදත් ඇත්දයි ගිහින් බැලුවා....
රෙබ්රොසියා ගස් මලින් පිරිලා
පින්න පිරිලා පාර අද්දර
පුංචි සුළගත් හිමින් ඇසුවා
මන්ද නුබ අද තවම නැත්තෙ....
ජානක ජයසිංහ
Comments
Post a Comment